Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Jolly Seeya - Bajar Eke Lalakka | Текст песни

බජාර් එකේ ලලක්කා
කොල්ලො හිත හොඳ අක්කා
සුර සැප වික්කා කාගෙත් වත ගොත රැක්කා..
සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා
සිව් සැට මායම් හොදහැටි දන්නාව අක්කා
මං ගෑනුත් දැක්කා මේ වගෙ ගෑනු නොදැක්කා
හුරුබුහුටියි හැඩකාරයි ගෑනි ලලක්කා

මයියොක්ක පිපිඤ්ඤා වම්බොටු පොඩි බන්ඩක්කා
මන්නෙට ආසලු ඉදහිට වැටකොලු අක්කා
නංගි උසක්කා එතනම කසිප්පු වික්කා..
දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා

බජාර් එකේ ලලක්කා..

පප්පගෙ අම්ම ඉසක්කා ඉස්සර එලවලු වික්කා
කීර පලා සොයා නෙලා වටිටිය දුන්නා
නෝනෙ පලා ගන්නවාද අසා එලවලු වික්කා
වික්ක නොවිකා ගානයි මහලු ඉසක්කා

බජාර් එකේ ලලක්කා..

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
  • Sanidapa-Jolly Seeya Lalakka.avi Sanidapa-Jolly Seeya Lalakka.avi
    Sanidapa-Jolly Seeya Lalakka.avi ... Lalakka Joly Seeya Wayo Live Musical Shows in ...
  • bajar eke lalakka bajar eke lalakka
    Download it from Adobe. ... bajar eke lalakka ... Joli Seeya with Sunflowers ...
  • Bajar Eke Lalakka Bajar Eke Lalakka
    Sinhala comedy Song Singer Jolly Seeya. ... Bajar Eke Lalakka ... Lalakka Joly Seeya Wayo ...
  • SHARP Musical Band with Joli Seya bajar Eke ... SHARP Musical Band with Joli Seya bajar Eke ...
    SHARP Musical Band with Joli Seya bajar Eke lalakka .... Lalakka Joly Seeya Wayo Live ...